Tuesday, November 16, 2010

Tuesday, November 9, 2010

පාරමිතාව!!!!!!!

කුස තණ අට මිටක් ගෙන.....
මම එන විට,
නුඹ..
වෙන එකෙකුගේ ගහක් යට....
නිවන් ගොස් තිබුනි!!