Monday, March 12, 2012

ෂොට් කට්...


මම...
සසර තරම් දිග...
පෙමක් ගැන කියන විට...
නුඹ..
කෙටි මගකින්,
සසරෙන් එතෙර විය.

Saturday, March 10, 2012

අටවක!!!!!


කවියට,
ගීතෙට,
අරකට,
මේකට,
හඳ අරගෙන...
ගෙවිලා තියෙන හෑටි!!!!!!

Wednesday, March 7, 2012

ටඡ්මහලක්!!!!!


එච්චර....
ලොකුවට.....
බෑ,
කාමර දෙකයි....
කුස්සියයි...
ඇති නේද?