මට හිතෙන හැටි!!! What I Think!!!!
ආයුබෝවන්!!! wellcome!!!
Pages
Home
My Nature Photo Gallery- මා දුටු සොබාදහම
Monday, March 12, 2012
ෂොට් කට්...
මම...
සසර තරම් දිග...
පෙමක් ගැන කියන විට...
නුඹ..
කෙටි මගකින්,
සසරෙන් එතෙර විය.
Saturday, March 10, 2012
අටවක!!!!!
කවියට,
ගීතෙට,
අරකට,
මේකට,
හඳ අරගෙන...
ගෙවිලා තියෙන හෑටි!!!!!!
Wednesday, March 7, 2012
ටඡ්මහලක්!!!!!
එච්චර....
ලොකුවට.....
බෑ,
කාමර දෙකයි....
කුස්සියයි...
ඇති නේද?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)