Sunday, January 22, 2017

කලකිරීම!!!

වස විස නැති...
ක්‍රෝටන් කොල දානයක්,
වළදලා....
විල්පත්තුවේ..
තුත්තිරි ගහකට,
පිට දිලා...
දැන් ඔයා.. බුදු වෙන්න..
රතන...
ටැක්ස් ෆී.. වාහනේ දිහා,
අනිමිසලෝචනයෙන් බලා...
රනිල් - චම්පික...
වෙළඳ දෙබෑයන්ට...
රට විකුණන්න..
බණ කියන්න..
රතන..
හාල් සීයට අරන්,
බදුද් ගෙවලා..
පණක් තිබුනොත්..
කලකිරුනේ..
ඇයි අහන්න...
අපිත් පංසල පැත්තේ...
එන්නන්...
රතන!!!!

Sunday, January 15, 2017

බූකී සික්!!!

ෆීලින් සික්.
දැම්මා බුකියේ.
ලයික් දාහයි.......
දැන් සනීපයි!!!