Sunday, December 27, 2015

බ්‍රා...


එයා ගලවලා....
විසිකලා....
මේයා ඇදගෙන,
වණකලා....


Friday, October 9, 2015

ආ.. ඔබාමා...


ආ.. ඔබාමා...
මරු ටයි එක,
කුණු ලේ පාට..
කොහෙන්ද????
ලිබියාවෙන්ද... සිරියාවෙන්ද..
කටේන් එන තෙල් පුසුඹ...
බිස්නස් සරුයි වගේ,
පෙරස්ත්‍රොයිකාව අටවලා...
වැට්ටුවා කියලා හිතුවා නේද????
අපි ආයෙත් එනවා...
ලෝකේ පුරාම උඹලා අටවපු,
ජුන්ටා ආණ්ඩු...
ISIS......
අපි ඉවර කරනවා...
අන්තිමට...
US......
එතකන්..............

Wednesday, September 16, 2015

කදුළු බිංදු දෙක...



රලු මුහුදේ වැළි පසද..
ඇළ ඉවුරේ මඩ පසද..
එක ලෙසම,
උරා ගත්...
කිරි කදුළු බිංදු දෙක...

Thursday, May 7, 2015

විල්පත්තු වෙනස!!!!


විල්පත්තු
අද පත්තු..
ගස් කති ..
කොන් කැපු යක්කු..
එක හැලියේ කන.
මැති පුත්තු..
කෑ.. ලෙස සිටී..
මනී පිට්ටු.. $$$$


Friday, May 1, 2015

වැරදි ඇට....


රතු කෙත් මත වපුරා...
ධනවාදී බිජුවට,
බලා සිටී නගින තුරු....
විප්ලවයේ දළු පැල...


Friday, February 13, 2015

වැලන්ටයින් පවු....


වැල බැලු...
ටීන්ලාට.....
අද සිට,
පැරැක්ටිකල්ලු...


Thursday, January 29, 2015