Friday, October 9, 2015

ආ.. ඔබාමා...


ආ.. ඔබාමා...
මරු ටයි එක,
කුණු ලේ පාට..
කොහෙන්ද????
ලිබියාවෙන්ද... සිරියාවෙන්ද..
කටේන් එන තෙල් පුසුඹ...
බිස්නස් සරුයි වගේ,
පෙරස්ත්‍රොයිකාව අටවලා...
වැට්ටුවා කියලා හිතුවා නේද????
අපි ආයෙත් එනවා...
ලෝකේ පුරාම උඹලා අටවපු,
ජුන්ටා ආණ්ඩු...
ISIS......
අපි ඉවර කරනවා...
අන්තිමට...
US......
එතකන්..............

No comments:

Post a Comment