Friday, May 14, 2010

නිදහස් සටන අභිමානයෙන් සමරමු!!! මැයි 18 අපේ ජාතික දිනය කරමු!!!May 18th - National Day of Sri Lanka!!!!!


මැයි 18 වනදා අපේ මව්බිම සැබෑ ලෙසම "නිදහස" දිනාගත් දිනයයි.සේනාධිනායකයාගේ සිට සාමාන්‍ය රට වැසියා දක්වා එකාවන්ව කැපවි දිනාගත් මේ උතුම් "නිදහස" එක්සත්ව එක්සිත්ව සමරමු.අපේ ආදරණිය රණවිරුවන් හදවතින්ම සමරමු!!!!