Friday, May 14, 2010

නිදහස් සටන අභිමානයෙන් සමරමු!!! මැයි 18 අපේ ජාතික දිනය කරමු!!!May 18th - National Day of Sri Lanka!!!!!


මැයි 18 වනදා අපේ මව්බිම සැබෑ ලෙසම "නිදහස" දිනාගත් දිනයයි.සේනාධිනායකයාගේ සිට සාමාන්‍ය රට වැසියා දක්වා එකාවන්ව කැපවි දිනාගත් මේ උතුම් "නිදහස" එක්සත්ව එක්සිත්ව සමරමු.අපේ ආදරණිය රණවිරුවන් හදවතින්ම සමරමු!!!!

4 comments:

  1. Yes why not? But one problem .How Sri lankans going to do it without mentioning Genaral Fonseka?

    ReplyDelete
  2. මැයි 18 සුදුසුය කියා මමත් හිතනවා ...

    පොන්සේකා මෙතෙන්ට අදාළ නැහැ. ඔහු මුලදි වීරයෙක් තමයි. ඒකට හිමි ගෞරවය ඔහුට අපි දෙනවා... නමුත් දැන් ඔහු ද්‍රෝහියෙක්. අපි නිවහල්ව නැගිටිනවාට අකමැති ගඳ ගසන බටහිරයන්ට පුක දීපු එකෙක්. තමාගේ ගරු කටයුතු හමුදාව පාවා දීපු එකෙක්.
    ඒක නිසා ඔහු මෙතෙන්ට අදාළ නෑ.

    ReplyDelete
  3. Hello Kumaraya
    I think you wearing MR glasses.What do you have to prove that Fonseka betrayted the Army? Prabhakaran is so right because Sinhalaya forget everything after three months.One and only thing he did wrong is contest prisidential election ahainst MR.

    ReplyDelete
  4. ඕකෙ ඔප්පු කරන්න දෙයක් නෑ... මහින්දට විරුද්ධ වීමම ඒකට හොඳ සාධකයක්. අනික මම මහින්ද ගේ අනුගාමිකයෙක් නොවේ. මහින්ද උනත් රටට , ජාතියට ද්‍රෝහි උනොත් ඒකත් කියන්න මම පසුබට වෙන්නෙ නෑ.

    ReplyDelete