Monday, March 7, 2016

ලොකු ලෙඩ්ඩු!!!

නහරේ තෙල් හිර වෙන්න.. 
ඇද බාලා සැප කෑම
පපුවේ ලබ් ඩබ් සද්දේ.. 
වෙනස් වෙයි නලාවට... 
මෙරට රෝහල් මොටද, 
ඒවා දුප්පත් උන්ට... 
එලිසබෙත් නෝනාගෙන්.. 
බෙහෙත් ටික අරගන්න... 
මැති, ඇමති දුවනවා.. 
රටින් පිට රෝහලට

No comments:

Post a Comment