Monday, March 8, 2010

ඡන්දෙ !!!!!!!!!!!

ඡන්දෙ ලග නිසා මට ඡන්දෙ ගැන හිතෙන හැටි ලියන්න හිතුනා... අවුරුදු 18 වෙනකොට ඡන්දෙඅයිතිය ලැබුනට,මෙක මොකක්ද කියලවත් දන්නෙ නැතුව පලවෙනි ඡන්දෙදාන කීදෙනෙක් ඉන්නවද? තාත්තගෙ පක්ෂෙටම පුතත් ඡන්දෙ දාන්නෙ, රටට තමන්ගෙ ඡන්දෙ කොයිතරන් වැදගද්ද කියලවත් දන්නෙ නැතුව.අඞුතරමෙ O/L වලටවත් ඡන්දෙ කියන්නෙ මොනවගේ දෙයක්ද,ඡන්දෙ පාවිචිචී කිරිමෙ වගකිම කියලදුන්නොත් හොදයි.එහෙම වුනොත් ඊලග පරම්පරාවවත් රටගැන හිතල ඡන්දෙ දාන,තමන්ගෙ පුද්ගලික අරමුනුවලට,රට ඇතුලෙ රැලිහදන පක්ෂ දෙශපාලනයට අහුනොවෙන මිනිස්සු වෙයි!!!

3 comments:

  1. Ayya we learned rules in the Election,how we can use our vote and many more things about election theory in grade 9.

    ReplyDelete
  2. මම අදහස් කලේ මල්ලි,rules ගැනවත්,election theory ගැනවත් නෙවෙයි.පවතින මොහොත තුල තිබෙන තත්වය තේරුම් අරගෙන ඡන්දය දාන ඡන්දදායකයන් බිහිවිය යුතුයි කියලා.එතකොට,වැටුප් වැඞ්කරන්නන්,නිකන් කන්නදෙන්නන් කිවුවම ඡන්දය දාන ඡන්දදායකයන් නිසා රටටවෙන හානිය නතරකරගන්න හැකිවෙයි.ස්තුතියි!අදහසට.

    ReplyDelete
  3. it want to come through our mind ayya

    ReplyDelete