
මේ දවස්වල මාර රස්නෙයි.පැය 24ම A.C වල ඉන්න අයනන් මේගැන දන්නෙනැතුව ඇති.කොහොමවුනත් රස්නෙ දවස්වල busඒකේ යනවා කියන්නේ එපාවෙන වැඩක්.මම මේ කියන්න හදන දේ ඔබත් දැකලා ඇති.කරලත් ඇති.busඒකේ සෙනග පිරිල දාඩ්ය දාගෙන හිටගෙන යද්දි,විදුරුව ලග ඉන්න අය ඒක වහගෙනයනවා කොන්ඩේ අවුල් වෙයි කියලා.ගැහැණු අය තමා වැඩ්පුරම මේක කරන්නේ.අනේ!හිටගෙන යන අය ගැනත් පොඩ්ඩක් හිතන්න...කොන්ඩේ office ඒකට ගිහින් හදාගමු.
why gentlemen,
ReplyDeletethey are doing same thing, ayya
ai aiyala wennamadda kondda kuru kuru hadala shater ekka wahagenna yanne jel uth nala e unnata shute ekka shapan ekkata wahagenna yananwa...e wata mokadda kiyanne mr?
ReplyDelete(ගැහැණු අය තමා වැඩ්පුරම මේක කරන්නේ)පිරිම් කරන්නේ නෑ කියලා මේකෙන් අදහස් කලේ නෑ.කවුරු කලත්වැඩේ වැරදියි.shater's වහගෙන යනකොට හැමෝටම අමාරුයි.
ReplyDeleteKatath podu waradi thani pudgalayeku pita pawranna epa.oyalage lagath me waradda thiyana bawa therum ganna
ReplyDelete