Tuesday, March 16, 2010

මගේ කවි!!!!

මෙත් බෝසත්ට පසු!!!

පෙරුම් පුරලා....
ඉවරයි,
එත්....
ගහක් නැ...
පිටදෙන්න.
......................................

බොන....පාට්...?

බාර් එකෙන්...
ගත්…
බිදුණු ආදරය…
කිහිල්ලේ...
ගසාගත් මම…
වැනි වැනී...
ගෙදර ගියෙමි.
.....................................

ගබ්සාව!!!

එන්න...
කලින්.....
ගත්තෙ...
බැරි කමට...
පුතේ...
....................................

ටඡ්මහලක්!!!!!

එච්චර....
ලොකුවට.....
බෑ,
කාමර දෙකයි....
කුස්සියයි...
ඇති නේද?
....................................

නිව්ටන්ගේ තුන්වන නියමය සහ රාවණා!!!

සීතා...

ඔයා මගේ...

හිත පැහැරගත්තා,

ඉතින්....

මම...

ඔයාව පැහැරගත්තා.

..............................

පවුල් කෑම!!!

ඔහු,
කා....බි
නින්දට...
වන් කල,
ඇය....
දං කුඩ..
සුරනු...ඇසිනි.

...........................

1 comment:

  1. හික් හික් මාරයිනෙ අයියා කියලා වැඩක් නෑ අර බාර් එකේ එකනම් මරේ මරු රේඩියෝ වඩෙ පැත්තකට ඩාල නිසඳැස් ලියන්න පටන් ගත්තනම් හරි හික් හික්

    ReplyDelete